Adsense

October 7, 2013

Samanala Sandwaniya Film Songs

1 - Mage Sihina Madure (මගෙ සිහින මැදුරේ)

Download Link : http://www.music.lk/song-video-mage-sihina-madure-shammika-amani

Maage Sihina Maduwe
Wisal sihina athare
obe sihina de nam
ragena yanna eewa

මාගේ සිහින මැදුරේ
විසල් සිහින අතරේ
ඔබේ සිහින දේ නම්
රැගෙන යන්න ඒවා

Artist - Shammika Amani
Music - Dharshana Ruwan Dissanayake
Music Composition - Jayantha Chandrasiri
Movie by Jayantha Chandrasiri
Music Video Edit - Susith Prasanna Andradi




2 - Ikigasaa Handana Athithayaka (ඉකිගසා හඬන) - Amarasiri Pieris (අමරසිරි පීරිස්)

Download : http://www.music.lk/song-video-ikigasaa-handana-samanala-sandhawaniya-movie

Lyrics - Amila Thenuwara
Video Editor - Susith Prasanna
A film by Jayantha Chandrasiri

ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා....

හීනෙන් හිනැහී තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

මගේම ආදරයක් තිබුණා...

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...

3 - Gagana Sarannata (ගගන සරන්නට කියා)

Download : http://www.music.lk/song-video-ikigasaa-handana-samanala-sandhawaniya-movie

Gagana sarannata kiya
sindunu aththatu handai
dirapath kola thibe
Vidapath man wage

ගගන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොල තිබේ
විඩාපත් මං වගේ

Artist - Roony, Samanala Sandhawaniya Movie
Music - Darshana Ruwan Disanayake
Lyrics - Jayantha Chandrasiri
Video Production - Ruoo Cinema Creation

watch all songs from YouTube :
http://www.youtube.com/watch?v=EKkcO1PGtyc&list=PLKsPEhiXoSRu-GY2B88kO-Ga8Gas1SLrJ