Adsense

March 21, 2013

Ra Ahase (Samada Magemai) Lyrics, Video, Mp3 - Billy Fernando



Samadaa magemayi keewe oyamai..
Oya daasa ada ayi ewatha balaa..
Sihine sadaakal saaduwe obamayi..
Ada mama mehe thaniwela..
Raa ahase sanda paayanne na..



සැමදා මගේ මයි.. කීවේ ඔයාමයි..
ඔය දෑස අද ඇයි ඉවත බලා..
සිහිනේ සදා කල්.. සැදුවේ ඔයාමයි..
අද මම මෙහේ.. තනි වෙලා...
රෑ අහසේ.. තරු පායන්නෙ නෑ...
මේ අන්ධකාරේ... මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළග නැති දා.... අඳුරේ ඉන්න බෑ...
ආදර වදන් වැල්.. ඔබ මට කියා දුන්
පෙර සේම අදටත්.. ඇහෙනවා..
වෙන් වී ගියේ ඇයි.. සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා..

Download Video Song :
http://www.music.lk/song-video-ra-ahase-billy-fernando

Download Mp3 :
http://www.music.lk/song-audio-raa-ahase-billy-fernando

info :

Main Artist, Music - Billy Fernando (බිලී ප්‍රනාන්දු)
Lyrics - Nandana Wickramage (නන්දන වික්‍රමගේ)
Video Production - Sixteen9 Films
Video Director - Wasawa Baduge (වාසව බදුගේ)