Adsense

November 5, 2012

Samaya Wenuwen Ma (Lets Give Peace A Chance - Sinhala) - Ashanthi



Gigum dun ginidal niwuna pathum mal pudinna
Minis dam paahi aawa dura aatha penna
Minis sith aye paadilaa samaya ayadinnaa
Deela ath wel mawaalaa



Download Link :
http://www.music.lk/song-video-samaya-wenuwen-ma-lets-give-peace-a-chance-ashanthi

Click here to get more songs from Ahanthi De Alwis :
http://www.music.lk/showcase.php?search_keyword=Ashanthi


ගිගුම්දුන් ගිනිදැල් නිවුනා පැතුම් මල් පුදින්නා
මිනිස්දම් පැහී අවා දුර ඈත පේන්නා
මිනිස් සිත් ආයේ පෑදිලා සාමය අයදින්නා
දීලා ඇතවැල් මවාලා

Main Artist - Ashanthi
Featuring - Benny Dayal
Audio Production - Shenal M at Ethno Entertainment
Lyrics - Shehan Galahitiyawa
Lyrics - Prathab
Video Director - Rukshan Mark


අෂාන්ති ගේ මෙම ගීතය ඇතුලත් වූයේ ඇගේ  Rock The World නමැති album එකෙහිය. එය Universal Music record company  එක සමග ඒකාබද්ධව කර ඇත. පහතින් ඇත්තේ එම ඇල්බමය එලිදැක් වූ දාය..


ඡායා රූප එකතුව :
http://www.flickr.com/photos/79439404@N06/sets/72157631264186086/


Ashanthi's Rock the World Album Launch