Adsense

September 3, 2012

Hiruge Lowedi Remake - Aruna Lian

Aruna Lian - Hiruge Loweedi


Hiruge lowedi api wenwemu
Saduge rayedi yali hamuwemu
Yali hamuwemuu


හිරුගේ ලොවේදී - අපි වෙන්වෙමු
සඳුගේ රැයේදී - යළි හමුවෙමූ
යළි වෙන්වෙමූ //
සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැගේ අප වටා
ගොලුවී මුවා ගී මිනූඅඳුරේ වෙලීලා ළය සීතලේ
සිහිනේ උනදෝ ලොවේ
මුමුණා හිනා සීරුවෙන්..

Download :
http://music.lk/download.php?index=7922


Main Artist - Aruna Lian
Melody - Clarence Wijewardene
Lyrics - Kularathne Ariyawansha
New Music - Aruna Lian