Adsense

August 3, 2012

Ra Sande (රෑ සඳේ) - Shanaka Udeesha



Download :
http://www.music.lk/download.php?index=7664

Watch on Dailymotion :
http://www.dailymotion.com/video/xsc6cv_ra-sande-supem-sihina-shanaka-udeesha-www-music-lk_music

Music - Romesh Sugathapala
Lyrics - Nandana Wickramage
Video Production - Motionmagic Pictures

මා දුටු නිල් නෙතු කළ ආරාධනා
මටමද සිතුනා පෑ ඒ මල් සිනා
මදහස පෑවේ... ඉඟියෙන් කීවේ..
මටමද දෑසේ ඔය ආරාධනා..

රෑ සඳේ සුපෙම් සිහින මැවුනා
මා හදේ පෙමේ සුවඳ දැනුනා

Ma dutu nil nethu kala aradana
matamada sithuna paa e mal sina
madahasa paawe, igiyen kiwee
matamada daase oya aradanaa

raa sade supem sihina mauna
ma hade peme suwada danuna